Drama

When the Road Ends – Lost in the Pacific (බ්‍රිජට්ගේ දිරිය)

 

අවුරුදු තුනහමාරක් පුරා, මොටර්සයිකලයක් මත ලෝකය වටා යන ගමනේදී, ඩිලන් වික්‍රම වන මා මුහුණ දුන් විශාලතම අභියෝගය අලලා සැකසුනු කතාවයි මේ. කොලොම්බියාවත් පැනමාවත් යන රටවල් දෙක අතර ඇති විශාල වනාන්තරක් හේතුවෙන්, දෙරට සම්බන්ද කරනා ගොඩබිම් මාර්ගයක් නැත. ඉතින් හිස් තෙල් බැරල්දහයකින් සෑදු තෙප්පමකින් පැසිෆික් සාගරය මත කල භිහිසුනු ගමනේ අත්දැකීම්, ලාංකීය ඔබ වෙත මා මෙසේ පිරිනමමි. ආර්ථික ප්‍රශ්න මත, මිලක් ගෙවා මේ චිත්‍රපටය බැලීමට බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අපහසුය. එනමුත්, මෙවන් චිත්‍රපටයක රස විඳීමට, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මග සැලසීම කල යුතුම කාර්යයක් බව මා විශ්වාස කර, එය මාගේ youtube චැනලයට ගොනු කරමි.

මේ චිත්‍රපටය රසවිඳ, එමෙන්ම මගේ ශ්‍රමයට මුදලකින්දායකවන්නට ඔබට හැකියාවක් තිබේනම්, පහත තිබෙනා මේ link එක https://ko-fi.com/lifeonwheels මගින් ඒ පරිත්‍යාගය කරන්න. ඔබට බොහෝම ස්තුතියි!

This website (“sinhalamovies.net”) does NOT infringe any copyright holders. All content found on sinhalamovies.net, which includes free Sinhala movies and Sinhala TV shows, are hosted on third-party servers that can be found and/or accessed on the world wide web via Google.

If you want to remove any content from our site, please contact us 




Related Articles

Check Also
Close
Back to top button